අද දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකියි

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා

ඒ දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් මූලික කර ගනිමිනුයි

මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව වෘත්තීය සමිති සඳහන් කරනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *