අපහාස චෝදනාවකට අදාළව රාහුල් ගාන්ධිට ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව අත්හිටුවයි

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට මහාධිකරණය ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් අත්හිටුවා තිබේ.

අපහාස චෝදනාවකට අදාළව මෙම සිරදඬුවම් තීන්දුව ලබා දී තිබුණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *