උඩවලව ගොවියෝ උපවාසය අත්හරී

උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආරම්භ කළ සත්‍යග්‍රහය අත්හැර දැමීමට තීරණය කර තිබේ.

අදට එම සත්‍යග්‍රහය ආරම්භ කර දින 18ක් වන අතර වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *