එක්වරම ඇදවැටී මිය ගිය ජාතික රෝහලේ හෙදිය

කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරතව සිටි 24 හැවිරිදි වියේ පසු වූ හෙදියක් මිය ගොස් තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේ පදිංචි සදුනිකා සමරවීර නමැති  හෙදියක් ය.

ඇය නිවාඩුව සඳහා බණ්ඩාරවෙල පිහිටි ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

ඒ අතරතුර දී ඇය එහිදී විනෝද ගමනක් යාම සඳහා සූදානම්ව සිට ඇත.

එහිදී එක්වරම ඇදවැටීමත් සමඟ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ සිරුරේ කොටස් යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *