ඔබේ සතාවත් ප්‍රදර්ශනයට සූදානම් කරන්න

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 50 වැනි සංවත්සරයට සමගාමීව පශු සම්පත් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ.

එම ප්‍රදර්ශනය ඔක්තෝබර් මස මැල්සිරිපුර ගොවිපලේ දී පැවැත්වීමට නියමිතව ඇත.

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතේ හි (DAPH) ලියාපදිංචි වී සිටින ගොවීන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

පශු සම්පත් ප්‍රදර්ශනය පිළිබඳ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහතින්,

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *