කළු ඇඳගෙන සජබය ඇවිදින්

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පෙරවරුවේ ආරම්භ විය.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය.

රජය විසින් සියයට 18කින් වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *