කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට

නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් එසේ පොලිස් භාරයට ගත් බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *