දේශීය බිත්තර මිල අඩු කෙරේ

දේශීය බිත්තර මිල අඩු කර තිබේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව සුදු සහ රතු බිත්තරයක සිල්ලර මිල රු. 55 ක් දක්වා පහළ දමා ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *