පිළියන්දල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් අය අතර සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට

පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් පිරිස අතර සිටි අඹුසැමියන් කහතුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට මෙසේ පහරදී තිබෙනවා.

එම දෙදෙනා කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *