පෝලන්ත තරුණියක් – තංගල්ලේ දී මියගිය හේතුව

පෝලන්ත ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

සිය පෙම්වතා සමග තංගල්ල මුහුදු තීරයේ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටිය දීයි ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් කඩිනමින් ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද විදේශීය තරුණිය බේරාගැනීමට හැකි වී නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ 22හැවිරිදි වියේ පසු වූ තරුණියක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *