20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය ජයග්රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස්කළා.
ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු146ක් රැස් කරමින් ලකුණු 50කින් තරගය ජයග්රහණය කළා.