බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර පලා යමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසනවා.
එම සැකකරුවන්ගෙන් එක් අයෙකු සුරාබදු පරීක්ෂකයෙකු වන අතර අනෙක් තුන්දෙනා සුරාබදු නිලධාරීන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ.