මරදාන ගුවන් පාලමේ වැදුණු ජීප් රථයේ ගංජා

අද (14) අලුයම මරදාන ගුවන් පාලම අසළදී ජීප් රථයක් අනතුරකට ලක්වීමත් සමග එහි සිට ඇති පිරිස් ක්ෂණිකව ඉන් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 68ක් සොයා ගන්නට හැකි වී ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *