මාස 3ට ආපු දේශබන්දු ගෑනුන්ට ගහලාද වැඩ පෙන්නන්නේ

මාස 03කට පත් වූ වැඩ බලන පොලිස්පති වැඩ පෙන්වන්න වෙන්න ඇති , ආණ්ඩුවේ බලධාරීන් සතුටු කරන්න වෙන්න ඇති නිරායුධ කාන්තාවන්ට ජලයෙන් පහර දුන්නේ යැයි ජාතික ජන බලවේගයේ පා.ම. හරිනි අමරසූරීය ඊයේ (04) පාර්ලිමේන්තූවේදී පැවසුවාය.

දිනෙන් දින මෙවැනි ක්‍රියා මඟින් ආණ්ඩුවේ හෙළුව දිග හැරෙන බවද ඇය පැවසුවාය.

කාන්තාවන්ට මේ රටේ සලකන ආකාරයද උද්ඝෝෂණයට පහර දීමෙන් හෙළි වූ බව ඇය පැවසුවාය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *