මෙතෙක් ඇප තැබූ 6 දෙනා

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හයදෙනෙක් මේ දක්වා ඇප තබා ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක ඇප මුදල් තැන්පත්කර ඇත.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *