කොළඹ සුගතදාස පිටියේදී අඟහරුවාදා (25) ආරම්භ වන 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් දිවයිනට ළගා වන බව වාර්තා වනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 දෙනෙකු පමණ මෙවර ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන අතර එය බදාදා හා බ්‍රහස්පතින්දා සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.