රටේ දියුණුව – ජාතික සමගිය අපේක්ෂා කරනවා නම් එකිනෙකාට චෝදනා කිරීම් නතර කරන්න

ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස සියලු දෙනාම එකට එක්විය යුතු කාලය පැමිණ ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල, මාගාල්ල පුරාණ හජ්ජිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස නම් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඒ අනුව රටේ දියුණුව හා ජාතික සමගිය බලාපොරොත්තු වන්නේ නම් එකිනෙකාට චෝදනා කරමින් නොසිට එය තමාගෙන්ම පටන් ගත යුතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *