රෝහිත් ශර්මාව පොලීසියෙන් අල්ලයි

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට සිදුවූ අකරතැබ්බයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

පූනේ අධිවේගී මාර්ගයක අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

කෙසේ වෙතත් එහිදී අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් ඔහුට දඩ එරෙහිව දඩයක් පැනවීමට පොලීසිය කටයුතු කර ඇත.

සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයෙන් ඔහු මෙලෙස අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 215ක වේගයෙන් රිය ධාවනය කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙහිදී පොලිස් නිලධාරීන් යෝජනා කර ඇත්තේ කණ්ඩායමේ සාමාජිකයින් සමග ඔහුටද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයේ ගමන්කරන ලෙසටය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *