ලංගම බසයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි

බදුල්ල සිට කැටවත්ත බලා ධාවනය වූ ලංගම බසයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරලී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එහි ගමන් ගත් මගීන් 32ක් තුවාල ලබා එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *