ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා මේ බව පැවසීය.

ඒ අනුව පෙර පැවති අයුරින් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 3690කටත් කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 1476ක මිලටත් අගෝස්තු මාසයේදීද ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *