ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයකු පත්කර තිබේ.

ඒ අනුව නව කුලපති ධුරයට සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර ඇති බව වාර්තා වෙයි.

වසර පහක කාලයක් සඳහා ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය මහතාව එම ධුරය සඳහා පත්කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *