සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් පහර දී බිරිඳව ඝාතනය කර තිබෙනවා.

ඊයේ (16) එම ඝාතනය සිදුව තිබුණේ චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලිය ප්‍රදේශයේදීය.

මරණකාරිය වසය අවුරුදු 23ක් වූ චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 25 හැවිරිදි ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *