ලංකාවට එන්න නිදහස් වීසා – රටවල් ලැයිස්තුව මෙතැනින් දැන ගන්න

රටවල් කිහිපයක සංචාරකයින්ට මෙරට නිදහස් වීසා පහසුකම් ලබාදීමට යෝජනා වී තිබෙනවා.

ඊයේ (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

මාස 06ක කාලයක් සඳහා තායිලන්ත සංචාරකයින්ට සහ යුරෝපා සංගමයට අයත් රටවල සංචාරකයන්ට නිදහස් වීසා පහසුකම් ලබාදීමට මෙහිදී අනුමැතිය හිමි වුණා.

ඒ අනුව එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, අමෙරිකාව, සිංගප්පූරුව, මැලේසියාන, නවසීලන්තය යන රටවල සංචාරකයින්ටද මෙම පහසුකම හිමිව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *