වැලිකඩ එල්ලුම්ගහේ ‘එල්ලා බලන පළමුවැන්නා’ මෙන්න

වැලිකඩ බන්ධනාගාරයේ පිහිටුවා ඇති එල්ලුම් ගහේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට නිම කර තිබෙනවා.

දීර්ඝ කාලයක්‌ එල්ලුම්ගස ක්‍රියාත්මක නොකිරීම නිසා අක්‍රීය තත්ත්වයේ පැවති අතර එය මේ වනවිට නිවැරදිව ක්‍රියාත්මක වන්නේ ද යන්න පරික්ෂා කිරීම සඳහා දිනයක්‌ ද මේ වනවිට වෙන් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

පළමුව එහි එල්ලා පරික්ෂා කිරීමට නියමිතව ඇත්තේ පඹයෙකු බවයි බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *