ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලිබිල ගෙවන රටවල් අතරට

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රටවල් අතරට එක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

විදුලි බිල වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඇතැම් විදුලි පාරිභෝගිකයින් වාර්තා කරන්නේ තම මාසික විදුලි බිල පාලනය කළ නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ජුනි මාසයේදී විදුලි බිලෙහි වෙනසක් සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *