සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

පිරිමි 434ක් සහ කාන්තාවන් 06ක් ඒ අතර සිටින බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

හෙට (03) දිනයේ මෙම පිරිස නිදහස් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *