ග්‍රාම නිලධාරී වසම් 06ක් අද අලුයම සිට හුදෙකලා කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාම නිලධාරී වසම් 06ක් අද අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම අද අලුයම සිට හුදෙකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *