මෙරට කොරෝනා රෝගීන් ගණන යළිත් වැඩි වේ

අද(23) සවස 05.15 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *