13 ගැන යෝජනා ඉදිරිපත් කරන්නැයි දැනුම් දීමක්

ජුලි 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස් අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා සියලුම පක්ෂ නායකයින්ට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *