කොරෝනා ආසාදිතයින් 1420ක්

අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,420ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,833 දක්වා ඉහළ ගොස් තිබේනවා.

ඉන් 199,393 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමා අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 37,094 කි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *