ප්‍රේම සබඳතාවක් නිසා 17 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට

ප්‍රේම සබඳතාවක් මුල් කර ගනිමින් ආරච්චිකට්ටුව අත්තංගණය ප්‍රදේශයේදි දේපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් 17 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු ප්‍රදේශයේම තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, මහමඟ ගමන් කරමින් සිටියදි තරුණියගේ පාර්ශවයේ පිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදි කිසියම් අයෙකු එම තරුණයාට උදලු මිටකින් පහරදි ඇති අතර, එහිදි ඇති වු බරපතල තුවාල හේතුවෙන් අද අලුයම ඔහු මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *