රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1811 දෙනෙකු සුවය ලබලා

කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1811 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 182238ක් ලෙසටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *