කොරෝනා ආසාදිතයින් 1,919 ක්

අද (28) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 1,919 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,811ක් ලෙස සඳහන් වෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *