සිම්බාබ්වේ 358. ශ්‍රී ලංකාව 42/1

හරාරේ නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පළමුවෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ පිළ මීට සුළු වේලාවකට පෙර සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 358 ක් රැස්කරගෙන තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.