කොදෙව් සටනට 20-20 කණ්ඩායම නම් කරයි – නායකත්වය මාලිංගට

බටහිර ඉන්දීය කොදෙව් පිළ සමග 20-20 තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග කටයුතු කරනවා.

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් ජනිත්

ශෙහාන් ජයසූරිය

නිරෝෂන් දික්වැල්ල

කුසල් මෙන්ඩිස්

ඇන්ජෙලෝ මැතිව්ස්

ධනංජය ද සිල්වා

තිසර පෙරේරා

දසුන් ශානක

වනිඳු හසරංග

ලක්ෂාන් සඳකැන්

ඉසුරු උදාන

නුවන් ප්‍රදීප්

ළහිරු කුමාර

මාර්තු 04 සහ 05 දිනවල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී 20-20 තරඟ දෙක පැවැත්වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *