අඩුවූ වාහනවල මිළ මෙතැනින් දැන ගන්න – නිසාන් ලීෆ් මිල රුපියල් ලක්ෂ 4 කින් බහී

මෙවර අයවැය මගින් විදුලි මෝටර් වාහන මත සහ කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමත් සමග නිසාන් ලීෆ් වාහන මිළ රුපියල් ලක්ෂ4 සහ ලක්ෂ 2 වශයෙන් අඩුවී තිබෙනවා.

එමෙන්ම TOYOTA SMART SINGLE CAB රුපියල් ලක්ෂ5කින් ද NISSAN ATLAS සහ TOYOTA DYNA TRUCK රුපියල් ලක්ෂයකින් ද මිළ පහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

නිසාන් ලීෆ් (2018 BELOW 1 YEAR – 80 KW ) අඩුවන මිළ – ලක්ෂ 2

නිසාන් ලීෆ් (2018 BELOW 1 YEAR – 3 YEAR / 80 KW ) අඩුවන මිළ – ලක්ෂ4

TOYOTA SMART SINGLE CAB – ලක්ෂ5

NISSAN ATLAS,TOYOTA DYNA TRUCK – ලක්ෂ1

SUZUKI EVERY,NISSAN CLIPPER- ලක්ෂ1

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *