O/L ප්‍රතිඵල අප්‍රේල් 30 ට පෙර – A/L කල් යන්නෙ නෑ

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අප්‍රේල් 30 ට පෙර නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්න බව පවසනවා.

මේ අනුව ඉකුත් 28 වනදා නිකුත් කිරීමට තිබු ප්‍රතිපල පවතින කොරෝනා තත්වය හේතුවෙන් ප්‍රමාද වුවා.

මේ අතර එළඹෙන අගෝස්තු මාසයේදී පැවත්වීමට නියමිත උසස්පෙළ විභාගය ඒ අයුරින්ම පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *