තවත් කෝවිඩ් 19 ආසාදිතයින් 213 ක්

අද (28) දිනයේ මෙරටින් තවත් කෝවිඩ් 19 ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මොවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

අද දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,988ක් දක්වා ඉහළ ගියා.

You May also like

1 Comment

  1. Aasshrithangen thamai parissam wendoone . Manda aashsrithayo apa samaaje nethi pitasakwala jeivienya .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *