ඇඳිරිනීතිය අතරේ සැමියන්ගෙන් ගුටි ගෑ බිරින්දෑවරු 25ක් රෝහලේ – සියල්ලන්ම කොළඹ !

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය දින පහ තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන් 25 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් සමග මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම නිසා උරණ වූ සැමියන් තමන්ට පහර දුන් බව රෝහල්ගත වූ බොහෝ කාන්තාවන් පවසා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත වූ කාන්තාවන් සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ වීමද විශේෂත්වයකි.

You May also like

1 Comment

  1. ඉතාම වැරදි මෝඩ වාක්‍යක්:

    ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් සමග මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම නිසා උරණ වූ සැමියන් තමන්ට පහර දුන් බව

    මෙයින් මෙම මජර පිරිමිඋන්ගේ මජර හැසිරීම ට උඩගෙඩි දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *