මීගමුවේදී ජීවිතක්ෂයට පත්වූ කොවිඩ් රෝගියා හෘදයාබායකින් පෙළිලා

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකාවේ දෙවැනි රෝගියා වන මීගමුවේ පදිංචිකරු 64 වැනි වියේ පසුවූ බවත් ඔහු අද දිනයේදී පෞද්ගලික රෝහලක සිට මිගමුව රෝහලට මාරුකර එවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දොපාර්තමේන්තුව පවසයි.

මෙම රෝගියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇත්තේද අද දිනයේදීය.

එසේම ඔහු හෘදයාබාධයකින් පෙළී ඇති බවත් දීර්ඝකාලීන ආබාධයකින් පෙළුණු බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *