ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් (Video)

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමි විය.

ශ්‍රී ලංකාව 160/6 (පන්දුවාර 20)

ධනුෂ්ක ගුණතිලක 56 , පැතුම් නිශ්ශංක 37, බ්‍රා​වෝ 25/2

කොදෙව් කණ්ඩායම 117/10 (පන්දුවාර 18.4)

ලෙන්ඩන් සිමන්ස් 21, ඔබෙඩ් මැකෝයි 23, වනිඳු හසරංග 17/3

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *