ශ්‍රී ලංකාවට වැදගත්ම තරගය අද 1.30ට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය අද(10) දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වෙනවා

මෙතෙක් පැවැති තරග 2ම දකුණු අප්‍රිකාව ජයගත් අතර ඒ අනුව මෙම තරගය දෙපිළටම ඉතා වැදගත් තරගයක් වනවා.

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ 2012 වසරේදී වන අතර 2017 වසරේ සිට දකුණු අප්‍රිකාවේදී මේ දක්වා පැවැති අවසන් එක්දින තරග 7ම ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 1.30ට ආරම්භවීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *