තවත් කොරෝනා මරණ 4 ක්

තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් වයස අවුරුදු 49,43,76,71 වන වයස්වල පසුවන බවයි සඳහන් වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *