තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 28ක් වසා දාලා

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 28ක් වසා දමා තිබෙනවා.

දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් 50කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බවටයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.

මේ හේතුවෙන් ලිපි බෙදා හැරීමේ ප්‍රමාදයක් ද සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *