COVID-19 ආසාදනය වී ස්විස්ටර්ලන්තයේ වාසය කළ ශ්‍රී ලාංකිකයෙකු මරුට

කොරෝනා වෛරසය හෙවත් (Covid -19) ආසාදනය වීමෙන් ස්විස්ටර්ලන්තයේ වාසය කල ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව විදෙස් සබඳතා
අමාත්‍යංශය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *