කොකේන් විනාශ කිරීම ඇරඹේ – දර්ශන මෙන්න (Video & Photos)

අධිකරණ ක්‍රියාවලිය අවසන් වී ඇති කොකේන් කිලෝග්‍රෑම් 765ක් විනාශ කිරීමේ කටයුතු මේවනවිට සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදු වනවා.

සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේදී බහලුම් තුළ ඇති රසායනික ද්‍රව්‍ය සමග අදාළ කොකේන් තොගය මිශ්‍ර කරන අතර පසුව එය පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත රැගෙන ගොස් එහිදී අදාළ කොකේන් තොගය පිළිස්සීමට නියමිතයි.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා.

සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේදී බහලුම් තුළ ඇති රසායනික ද්‍රව්‍ය සමග අදාළ කොකේන් තොගය මිශ්‍ර කරන අවස්ථාව මේ සමග නැරඹිය හැකියි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *