අද උදේම කුඩු නැවක් අල්ලයි.. දකුණු මුහුදට කුඩු හලලා

නැවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමට නාවික හමුදාවේ සහාය ලබාගත් බවයි.

එම නැව වට කිරිමත් සමඟ මත්කුඩු  අධික ප්‍රමාණයක් ඇසුරුම් කඩා මුහුදට දමා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *