කොරෝනා ආසාදිතයන් 9000 ඉක්මවයි

මේ දක්වා මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන 9081ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

අද දිනයේ සුවය ලැබූ ගණන 32ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4075ක් බවය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 4987ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *