කොවිඩ් මරණ 92ක්

ඊයේ (21) දින තහවුරු කරන ලද කොවිඩ් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මරණ 51ක් පිරිමි පුද්ගලයින් හා 41ක් කාන්තාවන් වේ.

අවුරුදු 30ට අඩු පිරිමි හා කාන්තා එක් මරණයක් බැගින් වාර්තා වී ඇති අතර, අවුරුදු 30 – 59ත් අතර මරණ 19ක් වාර්තා වී තිබේ.

අවුරුදු 60ට වැඩි මරණ 71ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 39ක් පිරිමි පුද්ගලයින්ගේ වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *