ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් දිවයින පුරා ඉන්ධනහල්වලට බෙදා හැරේ

අද (23) සිට ඔක්ටේන් 95 දිවයින පුරා ඉන්ධනහල්වලට බෙදා හරින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

එබැවින් ඔක්ටේන් 95 ඉන්ධන ලබා ගන්නා අය ඔක්ටේන් 92 ලබා දෙන පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ඉදිරි සති 06ක කාලයක් සඳහා ඔක්ටේන් 95 ප්‍රමාණවත්ව ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටිනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *